Writing Doves සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ත්‍රිභාෂා කතන්දර මගින් ශ්‍රී ලාංකික දරුවන්ගේ අන්තර් සංස්කෘතික අවබෝධය නංවාලීමට කටයුතු කරන ලාභ නොලබන මුල පිරීමකි.
ශ්‍රි ලංකාව සහ මාලදිවයින සදහා වන එක්සත් ජනපද කාර්යාලය මගින් අරමුදල් ලබා ගනිමින් සහ ශ්‍රී ලංකා යුනයිට්ස් (Sri Lanka Unites ) පරිපාලනය කරනු ලබන Writing Doves දරුවන් සදහා රට පුරා කතන්දර සැසි පවත්වන්නේ පශ්චාත් යුධ ගැටුම් සමාජයේ තමා සහ අනෙකා පිලිබඳ දැකිමට වෙමලමක් වශයෙනි.
Hand in Hand for Sri LankaOn this International Day of Peace, let us be reminded of how together we can build a better future for all Sri Lankans.
Posted by Writing Doves on Monday, September 21, 2020
අපගේ e-books මෙතනින් කියවන්න/download කරන්න.
Raju and Thilini are new neighbours. Their friendship will be colorful just like the kolam designs. Can you guess their new favourite sweet ?
Dishani Senarathne
View Bookராஜு மற்றும் திலினி புதிய அயலவர்கள். கோலம் வடிவமைப்புகளைப் போலவே அவர்களின் நட்பும் வண்ணமயமாக இருக்கும். அவர்களின் புதிய பிடித்த இனிப்பை நீங்கள் யூகிக்க முடியுமா?
திஷானி சேனாரத்ன
View Bookරාජු සහ තිළිණිගේ මිතුරුකම වර්ණවත් කෝළම් රටාවක් වැනිය. ඔවුන් දෙදෙනා අතරින් ලඩ්ඩු වලට කැමති කවුද? වැලි තලප කෑමට කැමති කවුද?
දිශානි සේනාරත්න
View Book