නොවැම්බර් 10, 2019

කුඩා දරුවන් සදහා වන කතන්දර සැසි 2019 නොවැම්බර් මන්නාරම වංකාලේ සහ අරිප්පු හි  පැවැත්වින.  එය අප සැමට විනෝදජනක අත්දැකීමක් විය.

ඔක්තෝබර් 20, 2019

පාළු මකන මගේ යාළු ත්‍රිභාෂා ළමා කතන්දර පොත් පෙළ එලි දැක්වීම 2019 ඔක්තොම්බර් 20 දින අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උළෙලේ ගල්කිස්ස හෝටලයේ පැවත් විය.  සහභාගී වූ කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් සදහා කතන්දර  සැසියක් පැවත්වින.