Writing Doves

බලාපොරොත්තුවේ වචන එකමුතුව

Writing Doves සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ත්‍රිභාෂා කතන්දර මගින් ශ්‍රී ලාංකික දරුවන්ගේ අන්තර් සංස්කෘතික අවබෝධය නංවාලීමට කටයුතු කරන ලාභ නොලබන මුල පිරීමකි.

ශ්‍රි ලංකාව සහ මාලදිවයින සදහා වන එක්සත් ජනපද කාර්යාලය මගින් අරමුදල් ලබා ගනිමින් සහ ශ්‍රී ලංකා යුනයිට්ස් (Sri Lanka Unites ) පරිපාලනය කරනු ලබන Writing Doves දරුවන් සදහා රට පුරා කතන්දර සැසි පවත්වන්නේ පශ්චාත් යුධ ගැටුම් සමාජයේ තමා සහ අනෙකා පිලිබඳ දැකිමට වෙමලමක් වශයෙනි.

අපි අතුරු මිතුරුයි කිල්ලි කිල්ලි සෙල්ලම් කරමු ද ?

 

Hand in Hand for Sri Lanka

On this International Day of Peace, let us be reminded of how together we can build a better future for all Sri Lankans.

Posted by Writing Doves on Monday, September 21, 2020

Our e-books

ලෝකයට අප විවර කරන්නට මෙන්ම ජීවිත වෙනස් කරන්නට පොත් මග පෙන්වයි.

අපගේ e-books මෙතනින් කියවන්න/download කරන්න.

My Best Friend Next Door

Raju and Thilini are new neighbours. Their friendship will be colorful just like the kolam designs. Can you guess their new favourite sweet ?

Dishani Senarathne

View Book

எனது அயல் வீட்டு உயிர் நண்பன

ராஜு மற்றும் திலினி புதிய அயலவர்கள். கோலம் வடிவமைப்புகளைப் போலவே அவர்களின் நட்பும் வண்ணமயமாக இருக்கும். அவர்களின் புதிய பிடித்த இனிப்பை நீங்கள் யூகிக்க முடியுமா?

திஷானி சேனாரத்ன

View Book

පාළු මකන මගේ යාළු

රාජු සහ තිළිණිගේ මිතුරුකම වර්ණවත් කෝළම් රටාවක් වැනිය. ඔවුන් දෙදෙනා අතරින් ලඩ්ඩු වලට කැමති කවුද? වැලි තලප කෑමට කැමති කවුද?

දිශානි සේනාරත්න

View Book